#RanaViruMeetup 2

ඔබේත් මගේත් මාතෘ භූමියේ නිදහස හා සාමය වෙනුවෙන් සිදුවූ මානුෂීය මෙහෙයුමේදී ආබාධිත වූ සෙබල සොයුරන් සදහා, රාගම රණවිරු සෙවනේ ඉල්ලීම පරිදි, දෙවන වතාවටත් රෝද පුටු 20ක් පරිත්‍යාග කිරීම සදහා ව්‍යාපෘතියක් කරගෙන යන්නෙමු.

රෝදපුටු පිරි නැමීම ජුලි 23 වන සෙනසුරාදා දින රාගම රණවිරු සෙවනේදී පැවැත්වෙන අතර මේ අවස්ථාව සදහා ඔබටද සහභාගී විය හැක.

මේ සදහා රුපියල් ලක්ශ හයක පමණ මුදලක් වැය වෙන අතර, දැනට ලක්ශ දෙකකට ආසන්න පරිත්‍යාග අප වෙත ලැබී ඇත. රෝද පුටු නිශ්පාදනය සදහා ඇනවුම් කල යුතු බැවින් ජූලි 15 දිනට ප්‍රථම අප රුපියල් හයලක්ශයේ ඉලක්කය සපුරා ගත යුතු වේ.

කෙටි කලක් තුල රු. 300,000/- +ක හිගමුදල සොයා ගැනීම සදහා අපි ඔබේ කාරුණික ආධාරය අපේක්ශා කරමු.
පහත ලින්කුවේ ඇති ගූග්ල් ෆෝර්මය පුරවා එහි ඇති ගිණුම් අංක ඔස්සේ අපට ඔබේ ආධාරය ලැබීමට සලස්වන්න.

https://docs.google.com/forms/d/17qx8bhqhcMkyw9wSc2DTP1JC5vuQUsXu-4Dj2d131YI/viewform?c=0&w=1

Bank Account Details

bank account details

Flyer

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: