#RanaViruMeetup 2

ඔබේත් මගේත් මාතෘ භූමියේ නිදහස හා සාමය වෙනුවෙන් සිදුවූ මානුෂීය මෙහෙයුමේදී ආබාධිත වූ සෙබල සොයුරන් සදහා, රාගම රණවිරු සෙවනේ ඉල්ලීම පරිදි, දෙවන වතාවටත් රෝද පුටු 20ක් පරිත්‍යාග කිරීම සදහා ව්‍යාපෘතියක් කරගෙන යන්නෙමු. රෝදපුටු පිරි නැමීම ජුලි 23 වන සෙනසුරාදා දින රාගම රණවිරු සෙවනේදී පැවැත්වෙන අතර මේ අවස්ථාව සදහා ඔබටද සහභාගී විය හැක. මේ සදහා රුපියල් … Continue reading